Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
17
ගින්නෙන් දැවුණු Notre dame දේවස්ථානය Assassin's Creed Game එකෙන් ගොඩනැගෙන ලකුණු...?

ගින්නෙන් දැවුණු Notre dame දේවස්ථානය Assassin's Creed Game එකෙන් ගොඩනැගෙන ලකුණු...? - ගින්නෙන් දැවුණු Notre dame දේවස්ථානය Assassin's Creed Game එකෙන් ගොඩනැගෙන ලකුණු...?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,169 Views
පසුගිය සදුදා ලොවපුරා ආගමික බේදයකින් තොරව සියලුම දෙනාම කළඹවමින් ලෝක උරුමයක්වන ප්‍රංශයේ Notre dame දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වුණා.

පසුගිය සදුදා ලොවපුරා ආගමික බේදයකින් තොරව සියලුම දෙනාම කළඹවමින් ලෝක උරුමයක්වන ප්‍රංශයේ Notre dame දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වුණා. මේ ගැන මේ වනවිටත් විදෙස් මාධ්‍යවල බොහෝ තොරතුරු වාර්තාවනවා. ප්‍රංශ රජය මේ ලෝක උරුම දේවස්ථානය නැවත ගොඩනැගීම ආරම්භ කරන ව්‍යාපෘතිය ඊයේ දියත්කළා. ඒ වෙනුවෙන් ප්‍රංශයේ සුපිරි බිලියනපතියෙක් වන  Hendry  pinold යුරෝ මිලියන 100 ක පරිත්‍යාගයක්  සිදුකරන බව තොරතුරු වාර්තාවුණා. 

ඒ වගේම මේ  පිළිබදව වාර්තාවන අලුත්ම කතාව තමයි Far cry , Assassins creed වැනි ලොව සුපතල පරිගණක ක්‍රීඩා නිර්මාණය කළ UBISOFT ආයතනය හරහා මෙම දේවස්ථානය නැවත ගොඩ නැගීම උදෙසා දායකත්වය ලබා ගැනීමට හැකි බවයි. ඒ Assassins creed පරිඝණක ක්‍රීඩා නිර්මාණයේදි ඔවුන් විසින් මීට වසර කිහිපයකට ඉහතදී  Notre dame දේවස්ථානයේ 3D Mapping Laser Measurement තාක්ෂණයෙන් පරිගණක දත්ත ලබා ගෙන  අනුරූ නිර්මාණය කර තිඛෙනවා. ඔවුන්  සතු  ඒ පරිගණක ක්‍රීඩා වෙනුවෙන් ලබා ගත් සියයට සියයක් නිවැරදි Notre dame දේවස්ථානයේ මිනුම් වලට සමාන දත්ත යොදාගෙන  නැවත මෙම ලෝක උරුමය පෙර තිබු තත්වයෙන්ම නිර්මාණය කිරීමට හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top