Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
ලොකුම සල්ලිකාරිය?

ලොකුම සල්ලිකාරිය? - ලොකුම සල්ලිකාරිය?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

505 Views
2019 වසර අවසානයේදී මේ වනවිට බොලිවුඩයේ වැඩිම අයකිරීමක් කරන නිලියන්ව නම කර තිබෙනවා .
ඒ අතර පළමු තැනට පත් වී තිබෙන්නෙ සුපිරි නිළි කන්ගනා රනෞත්. ඇය චිත්‍රපටයක් සදහා ඉන්දීය රුපියල් කෝටි24 ක මුදලක් අය කරනවා. දීපිකා පදුකෝන් කෝටි 21ක මුදලක් අය කරමින් එම ලැයිස්තුවේ දෙවන තැනට පත් වීතිබෙනවා. තුන්වනතැන සිටින ප්‍රියංකා චොප්රා අය කරන මුදල ඉන්දීය කෝටි 18ක්. මේ ලැයිස්තුවේ පිලිවෙලින් කරීනා කපූර්, ශ්‍රද්ධා කපූර්, ආලියා බාත්, කත්‍රිනා කයිෆ්, සෝනම් කපූර්, විද්‍යා බාලන්, අනුශ්කා ශර්මා යන අය මුල් දස දෙනා අතර සිටිනවා. 
-Wenu-

දැනට අධිකරණ කටයුතු සම්බන්ධ කරුණක් අදාළ වන මෙම ලිපිය සඳහා පාඨක අදහස් දැක්වීම අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top