Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
හැරී පෝටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා වොට්සන් ගේ අලුත්ම චිත්‍රපටය

හැරී පෝටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා වොට්සන් ගේ අලුත්ම චිත්‍රපටය - හැරී පෝටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා වොට්සන් ගේ අලුත්ම චිත්‍රපටයShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,036 Views
හැරී පෝටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා වොට්සන් ගේ  අලුත්ම චිත්‍රපටයකින් තම රසිකයින් හමුවීමට නියමිතයි.


  • හැරී පෝටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා වොට්සන් ගේ  අලුත්ම චිත්‍රපටයකින් තම රසිකයින් හමුවීමට නියමිතයි.
    ඇගේ අලුත්ම චිත්‍රපටය Little Women.Little Women මේ මස 25 වනදා එනම් නත්තල් දිනයේදී තිරගත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.ඇමරිකානු සිවිල් යුද්ධ සමයේ  සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.සහෝදරියන් හතර දෙනෙකුගේ ජීවිත කතාවක් මේ සඳහා පාදක කරගෙන ඇති අතර එමා වොට්සන් එහි ප්‍රධාන චරිතය  නිරූපණය කරනවා. එමා වොට්සන් අවසන් වරට දායක වුයේ 2017 වසරේ තිරගත වූ Beauty and the Beast චිත්‍රපටයටයි.එය තිරගත වී වසර දෙකකට පසුව ඇය Little Women තුලින් රසිකයින් හමුවීමත් විශේෂත්වයක්.
(-Warsha-)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top