Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
ලාල් සිං චඩ්ඩා ගොඩ යයිද?

ලාල් සිං චඩ්ඩා ගොඩ යයිද? - ලාල් සිං චඩ්ඩා ගොඩ යයිද?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

375 Views
Laal Singh Chaddha
මේ අමීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටිය.
එය 1994 වසරේ තිරගත වූ ජනප්‍රිය සහ විශිෂ්ඨතම හොලිවුඩ් සිනමා නිර්මාණක් ලෙස සැළකෙන Forest Gump චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයයි.
විනෝදාත්මක ගණයට අයත් ලාල් සිං චඩ්ඩා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අධ්විත් චන්දන්. අමීර් ඛාන් සහ ඔහුගේ බිරිඳ කිරන් රාඕ මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නේ ඔවුන්ගේ Aamir Khan Production සමාගම හරහා. 3Idiots චිත්‍රපටයට පසු අමීර් සහ කරීනා සම්බන්ධ වන මෙය සුපිරිම සිනමා නිර්මාණයක් වෙයි කියලා ඇතැම් සිනමා විචාරකයින් කියද්දී තවත් අය කියන්නේ මුල් නිර්මාණය අතිශයින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් චිත්‍රපටයක් නිසා මෙය සාර්ථක කරගැනීම ඉතා අපහසුයි කියලයි. 2020 දෙසැම්බර් 25, ලාල් සිං චඩ්ඩා චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි.
-Wenu-
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top