Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
10
එක දිගට වැඩ කරන ආක්ෂේ

එක දිගට වැඩ කරන ආක්ෂේ - එක දිගට වැඩ කරන ආක්ෂේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

818 Views
මේ වසරේ කාර්යබහුල නළුවෙක් තමයි සුපිරි නළු අක්ෂේ කුමාර් .ඔහුගේ චිත්‍රපට 4ක්ම මේ වසරේදී තිරගත වුණා .
Mission mangal ,Good Newwz ,Housw Full 4, kesari ඒ චිත්‍රපට හතරයි .ආක්ෂේගේ පසුගිය වසරේ තිරගත උන Gold චිත්‍රපටය චීනයේ ප්‍රදර්ශනය කෙරෙන බව ට වාර්තා වෙනවා .මෙය අදායම් මගින් අති සාර්ථක චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක් .මීට පෙර ආක්ෂේගේ චිත්‍රපට කිහිපයක්ම චීනයේ ප්‍රදර්ශනය වූ අතර ,ඒවාද චීනයේදී සාර්ථක ලෙස තිරගත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .ලබන වසරත් ආක්ෂේට සුභ වසරක් .ලබන වසරේ තිරගත වන චිත්‍රපට 4ක් පිලිබදව තොරතුරු මේ වන විටත් මාධ්‍යට නිකුත් කර තිබෙනවා .Sooryavanshi,Laxmmi,Bomb, Hera Pheri 3,සහ Prithviraj යන චිත්‍රපටයි .විචාරකයන් පවසන්නේ ඛාන් නළුවන් මෙන්ම අතිසාර්ථක තරුව ක් ලෙස ආක්ෂේ කුමාර් හැදින්විය හැකි බවයි .
(-Warsha-)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top