Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
12
දෙවන විවාහ සංවත්සරයේදි කෝලි-අනුෂ්කා දෙතැනක

දෙවන විවාහ සංවත්සරයේදි කෝලි-අනුෂ්කා දෙතැනක - දෙවන විවාහ සංවත්සරයේදි කෝලි-අනුෂ්කා දෙතැනකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

628 Views
විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා කියන්නේ ඉන්දියාවේ ජනප්‍රියම සහ ආදරණීයම යුවලක්. ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය පසුගිය  11වැනිදාට යෙදී තිබුණා.
විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා කියන්නේ ඉන්දියාවේ ජනප්‍රියම සහ ආදරණීයම යුවලක්. ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය පසුගිය 11වැනිදාට යෙදී තිබුණා.
අනුෂ්කා සහ විරාත් කෝලි විවාහ වුණේ 2017 වසරේ දෙසැම්බර් 11 වැනිදා ඉතාලියේ පැවති ඉතාමත් චාම් විවාහ උත්සවයක් පවත්වමිනුයි.
හැබැයි ඔවුන්ට මේ සැරේ විවාහ සංවත්සරය එකට සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද විරාත් කෝලි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන T-20 තරගාවලියත් සමඟ මේ දවස් වල කාර්යබහුල වෙලා ඉන්න නිසා.
කොහොම වුනත් ඔවුන් දෙදෙනා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන් දෙදෙනාට සුබ පතාගන්න නම් අමතක කරල තිබුණෙ නැහැ.
ඉතාමත් ආදරණීය සටහන් සමඟින් ඔවුන්ගේ විවාහ දිනයේ ඡායාරූපයක් දෙදෙනාම තම තමන්ගේ instagram ගිණුම්වල පලකරලා තිබුනේ මේ විදියට.
(WENU)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top