Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
13
ලතා මංගේෂ්කාර්ගේ විශේෂ ට්විටර් සටහන

ලතා මංගේෂ්කාර්ගේ විශේෂ ට්විටර් සටහන - ලතා මංගේෂ්කාර්ගේ විශේෂ ට්විටර් සටහනShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

500 Views
ලතා මංගේෂ්කාර් නිව්මෝනියා රෝගය උත්සන්න වී මුම්බායි හි රෝහලක දවස් 28කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියා.


දැඩි ලෙස රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් නැවත නිවසට පැමිණ තිබෙනවා.
ඒ ගැන සටහනක් තබමින් දිලිප් කුමාර් පවසා සිටියේ
"මගේ පුංචි සහෝදරිය සුව වී නැවත නිවසට පැමිණීම සතුටුදායක ආරංචියක් ඒ වගේම ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න"
දිලිප් කුමාර් ට්විටර් සටහනක් තබමින් ලතා මංගේෂ්කාර්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබුණෙත් ඒ විදිහට.
97 වන වියේ පසුවන දිලිප් කුමාර් ලතා මංගේෂ්කාර්ව හඳුන්වන්නේ ක්ෂේත්‍රයේ සිටින ඔහුගේ බාල සහෝදරිය විදියට.
ඒ වගේම ලතා මංගේෂ්කාර්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් දිලිප් කුමාර් ඔහුගේ බිරිඳ සහ ලතා මංගේෂ්කාර් සමඟ ගත් ඡායාරූපයකුත් තමන්ගේ ට්විටර් ගිණුමේ පළ කරලා තිබුණා.
ලතා මංගේෂ්කාර් නිව්මෝනියා රෝගය උත්සන්න වී මුම්බායි හි රෝහලක දවස් 28කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියා.
නිවසට පැමිණි පසු ඇයද ට්විටර් සටහනක් තබමින් ඇගේ සෞඛ්‍ය තත්වය ගැන සහ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට ස්තූති කර තිබුණා.
(WENU)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top