Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
13
2020 ට කලින් සල්මාන් සහ ආක්ෂේ අතර ගැටුමක්

2020 ට කලින් සල්මාන් සහ ආක්ෂේ අතර ගැටුමක් - 2020 ට කලින් සල්මාන් සහ ආක්ෂේ අතර ගැටුමක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

447 Views
මේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේ බොලිවුඩ්  සුපිරි චිත්‍රපට දෙකක්ම තිරගත වීමට නියමිතයි .
මේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේ බොලිවුඩ්  සුපිරි චිත්‍රපට දෙකක්ම තිරගත වීමට නියමිතයි .ඉන් එකක් සුපිරි නළු සල්මන් ඛාන් හා සොනක්ෂි සින්හා ගේ Dabangg 3 චිත්‍රපටයයි.අනෙක් චිත්‍රපටය ආක්ෂේ  කුමාර් ,කරීනා කපුර් සහ කියරා අද්වානි රඟපාන Good Newwz චිත්‍රපටයයි. සිනමා විචාරකයින් පවසන්නේ මේ චිත්‍රපට දෙකම ඉතා ඉහළ ආදායමක් උපයා ගනු ඇති  බවයි.මේ වසරේ ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ Kesari.., Mission Mangal..,Housefull 4 චිත්‍රපටි සියල්ලම ඉන්දීය රුපියල් කෝටි සියයකට වඩා වැඩි ආදායමක් උපයා ගන්නට සමත් වුණා. ඒ වගේම සල්මන් ඛාන් රඟ පෑ භාරත්  චිත්‍රපටය ඉහළ ආදායම් උපයා ගන්නට සමත්වීම විශේෂත්වයක්. Dabangg 3 මෙම මස 20 වැනිදා තිරගත වන අතර Good Newwz මෙම මස  27 වනදා තිරගත වීමට නියමිතයි. මෙම චිත්‍රපට දෙක අතර ලොකු තරගයක් ඇති බව බොලිවුඩයෙන් වාර්තා වනවා.

(-Warsha -)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top