Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
13
අලුත් නැටුමකට ලෑස්ති වෙන කාජල්

අලුත් නැටුමකට ලෑස්ති වෙන කාජල් - අලුත් නැටුමකට ලෑස්ති වෙන කාජල්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

591 Views
බොලිවුඩයෙ කාගේත් ආදරය දිනාගත් දක්ෂ නිළියක් තමයි කාජල් .
බොලිවුඩයෙ කාගේත් ආදරය දිනාගත් දක්ෂ නිළියක් තමයි කාජල් .ලබන වසරේ ඇගේ පළමු චිත්‍රපටයTanhaji.කාජල් සමඟ ඇගේ සැමියා වන Ajay Devgn මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. මෙය ජනවාරි දහ වනදා තිරගත වීමට නියමිතයි .Siddharth P Malhotra  නිෂ්පාදනය කරන අලුත් ම චිත්‍රපටයට කාජල් දායක වන බව බොලිවුඩ් මාද්‍ය වාර්තා කරනවා. .එය නම්  කර ඇත්තේ Tribhanga යනුවෙන්. Siddharth P Malhotra   පවසන්නේ කාජල්  තවමත් සිය හැකියාව  උපරිමයෙන් පෙන්වා නැති බවයි .Tribhanga ඒ සඳහා හොඳම අවස්ථාව බවත් ඔහු වැඩිදුරටත් පවසනවා .මෙහි රූගත කිරීම් මුම්බායි නගරයේ සිදු කළ බව යි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .මෙහිදී කාජල් නර්තන ශිල්පිනියකගේ චරිතයක ට දායක වනවා.( -Warsha- )
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top