Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
සල්මාන් හරහා ගොඩ යන්න හදන සෝනාක්ෂි

සල්මාන් හරහා ගොඩ යන්න හදන සෝනාක්ෂි - සල්මාන් හරහා ගොඩ යන්න හදන සෝනාක්ෂිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

508 Views
ජනප්‍රිය නිළියක් වූවත් පසුගිය කාලය පුරම අසාර්ථක උන නිළියක් තමයි සෝනාක්ෂි සිංහා.
Mission Mangal,Kalank,Khandaani Shafakhana,Happy Phirr Bhag Jayegi,Laal Kaptaan,Welcome to New York මේ ඇය පසුගිය කාලය පුරාම රංගනයෙන් දායක වූ චිත්‍රපටයි. එම චිත්‍රපට බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවුනත් ඇයට දිගින් දිගටම චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. සුපිරි නළුවන් හරහා ගොඩයන නිළියක් ලෙසිනුයි ඇයව විචාරකයින් හදුන්වන්නේ.. ඇගේ අලුත්ම චිත්‍රපටය Dabangg 3. ප්‍රභූදේවා අධ්‍යක්ෂණය කරන එයට ජනප්‍රිය නළු සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වනවා. සල්මාන් ඛාන්ට ලැබෙන ජනප්‍රියතාවය නිසාම සෝනාක්ෂිට ද මේ චිත්‍රපටය හරහා ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනු ඇති බව බොලිවුඩ් මාධ්‍ය සඳහන් කරනවා.
(-Warsha-)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top