Mission Mangal,Kalank,Khandaani Shafakhana,Happy Phirr Bhag Jayegi,Laal Kaptaan,Welcome to New York මේ ඇය පසුගිය කාලය පුරාම රංගනයෙන් දායක වූ චිත්‍රපටයි. එම චිත්‍රපට බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවුනත් ඇයට දිගින් දිගටම චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. සුපිරි නළුවන් හරහා ගොඩයන නිළියක් ලෙසිනුයි ඇයව විචාරකයින් හදුන්වන්නේ.. ඇගේ අලුත්ම චිත්‍රපටය Dabangg 3. ප්‍රභූදේවා අධ්‍යක්ෂණය කරන එයට ජනප්‍රිය නළු සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වනවා. සල්මාන් ඛාන්ට ලැබෙන ජනප්‍රියතාවය නිසාම සෝනාක්ෂිට ද මේ චිත්‍රපටය හරහා ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනු ඇති බව බොලිවුඩ් මාධ්‍ය සඳහන් කරනවා.
(-Warsha-)