Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
War ට පසුව තවත් සුපිරි චිත්‍රපටයක් බොලිවුඩයෙන්

War ට පසුව තවත් සුපිරි චිත්‍රපටයක් බොලිවුඩයෙන් - War ට පසුව තවත් සුපිරි චිත්‍රපටයක් බොලිවුඩයෙන්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,536 Views
War චිත්‍රපටයෙන් පසුව තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් පිළිබඳව බොලිවුඩයෙන් වාර්තා වනවා. 
එය නම්කර ඇත්තේ Bhuj: The Pride of India යනුවෙනි. ඉන්දීය රුපියල් බිලියනයක වියදමිනුයි මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ. සුපිරි නළු අජේ දේව්ගන්, සංජේ දත්, සොනක්ෂි සිංහා, පරීනිති චොප්රා  මේ චිත්‍රපටයට  රංගනයෙන් දායක වනවා. ඒ වගේම බාහුබලි චිත්‍රපටයේ දුෂ්ට චරිතයට දායක වුන Rana Daggubati ද මේ චිත්‍රපටයට දායක වීමට නියමිතයි. මෙහි නිෂ්පාදනයට අජේ දේව්ගන්ද දායක වන අතර චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේ තිරගත වන බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා.
(-Warsha-)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top