Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
රාණි ,සල්මාන් සහ ආක්ෂේ ට පැරදෙයිද ?

රාණි ,සල්මාන් සහ ආක්ෂේ ට පැරදෙයිද ? - රාණි ,සල්මාන් සහ ආක්ෂේ ට පැරදෙයිද ?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

596 Views
2014 වසරේ තිරගත වූ Mardaani චිත්‍රපටයේ දෙවැන්න මේ මාසයේදී තිරගත වෙනවා.
 එය නම් කර ඇත්තේද Mardaani 2 නමින්. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුකර්ජි එයට රංගනයෙන් දායක වනවා. ඇය එහි දායක වන්නේ පොලිස් නිළධාරීනියකගේ චරිතයකටයි. Mardaani පළමු චිත්‍රපටයටත් රාණි මුකර්ජි රංගනයෙන් දායක වූ අතර එය ආදායම් අතින් අතිසාර්ථක වූ චිත්‍රපටයක්. රාණි අවසන් වරට රංගනයෙන් දායක වූයේ 2018 වසරේ තිරගත වූ Hichki චිත්‍රපටයයි. විචාරකයින් නම් පවසන්නේ Hichki 2 අසාර්ථක වීමේ අවධානමක් ඇති බවයි. එයට හේතුව සුපිරි නළු සල්මාන් ඛාන්ගේ Dabangg 3 හා ආක්ෂේ කුමාර්ගේ Good Newwz යන චිත්‍රපට දෙකම මෙම මාසයේදී තිරගත වීමයි.
(-Warsha-)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top