Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
16
විජේ සමඟින් කියාරා සුන්දර ආදර කතාවක..

විජේ සමඟින් කියාරා සුන්දර ආදර කතාවක.. - විජේ සමඟින් කියාරා සුන්දර ආදර කතාවක..Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

694 Views
අතිශය ජනප්‍රිය වූ අර්ජුන් රෙඩ්ඩි  චිත්‍රපටයේ රගපෑ විජේ දේවරකොන්ඩා  සමඟ චිත්‍රපටයක රඟපෑමට ජනප්‍රිය සිනමා නිළි කියාරා අද්වානිට අවස්ථාව හිමිවී තිබෙනවා.
අර්ජුන් රෙඩ්ඩි හි හින්දි  ප්‍රතිනිර්මාණය වන කබිර් සිං සඳහා කියාරා රංගනයෙන් දායක වුනා. එම චිත්‍රපටය හරහා ඇය ආසියාව පුරාම අතිශය ජනප්‍රිය වීමත් විශේෂත්වයක්. විජේ සමඟ මේ චිත්‍රපටයට එක් වීමට කබීර් සිං හී රංගනය හේතුවක් වූ බවයි විචාරකයින් පවසන්නෙ. සුන්දර ආදර කතාවක් ඇතුලත් අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් ලබන වසර මුලදි ආරම්භ වන බවට බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා.(-Warsha-)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top