Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
17
පිළිමයක් වෙන්න සිංගප්පූරු ගිය කාජල්

පිළිමයක් වෙන්න සිංගප්පූරු ගිය කාජල් - පිළිමයක් වෙන්න සිංගප්පූරු ගිය කාජල්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

890 Views
සිංගප්පුරුවේ madame tussauds කෞතුකාගාරයට යන අලුත්ම තරුව ගැන තමයි මේ කියන්නේ .
ඒ සුරූපී දකුණු ඉන්දීය නිලි Kajal Aggarwal .මීට පෙර දකුණු ඉන්දීය සිනමාවෙන් madame tussauds කෞතුකාගාරයට යන්න හැකියාව ලැබුනේ ප්‍රභාස් රාජුට පමණයි .ඒ බාහුබලි හරහා ලැබුණු ජනප්‍රියතාව නිසාමයි .ප්‍රථම වතාවට දකුණු ඉන්දීය නිළියකගේ ප්‍රතිමාවක් madame tussauds කෞතුකාගාරයේ නිර්මාණය වීමත් විශේෂත්වයක් .ඒ අවස්තාව තමන්ට ලැබීම ගැන තමන් අතිශයෙන්ම සතුටු වන බවයි Kajal Aggarwal පවසන්නේ .
(-Warsha-)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top