Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
17
පිළිකාවත් සමඟම සමාජ සේවයට යන සොනාලි

පිළිකාවත් සමඟම සමාජ සේවයට යන සොනාලි - පිළිකාවත් සමඟම සමාජ සේවයට යන සොනාලිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

716 Views
පසුගිය කාලය පුරාම දරුණු පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටි Sonali Bendre  මේ වන විට සුවය ලබමින්  සිටිනවා.
ඇය තවමත් ප්‍රතිකාර ගන්නා  බවයි වාර්තා වන්නේ .ඇය මේ වනවිට ඇගේ කාලය වැඩි වශයෙන් යොදවන්නේ සමාජ සේවයට.Sonali Bendre දරුවන්ගේ කියවීම වැඩිදියුණු කිරීමට පුස්තකාල පෙළක් ඇරබීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු පුස්තකාලය මුම්බායිහිදී දරුවන් අතට පත්කළ බවයි  ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .sonali's Book Club යන නමිනුයි එම වැඩසටහන නම් කර ඇත්තේ .
(-Warsha-)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top