Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
17
වරුන් සහ අනුෂ්කා ව ප්‍රතික්ෂේප කළ චීනය

වරුන් සහ අනුෂ්කා ව ප්‍රතික්ෂේප කළ චීනය - වරුන් සහ අනුෂ්කා ව ප්‍රතික්ෂේප කළ චීනයShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

656 Views
බොලිවුඩයේ  බොහෝ චිත්‍රපට චීනයේ ප්‍රදර්ශනය කිරීම මෑතකදී සිට වැඩි වශයෙන් සිදුවන අතර එම චිත්‍රපට චීනයේදී සාර්ථක වීමත් විශේෂත්වයක්. 
Sui Dhaaga චිත්‍රපටයත් මේ මාසයේ චීනයේදී  ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබුනත් චීන චිත්‍රපට සමාගම එය අවලංගු කර  තිබෙනවා. එයට හේතුව මේ වසරේ චීනයේ ප්‍රදර්ශනය සදහා විදෙස් චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් තිබිමයි. Varun Dhawan හා Anushka Sharma රංගනයෙන් දායක වූ Sui Dhaaga ඇති සාර්ථක වූ චිත්‍රපටයක් . 2018 වසරේ තිරගත වූ මෙය සම්මාන රැසක් සදහා ද නිර්දේශ වී තිබුනා.
(-Warsha-)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top