Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
19
කිම් කාඩේශියන්ගේ නත්තල් සුභ පැතුම

කිම් කාඩේශියන්ගේ නත්තල් සුභ පැතුම - කිම් කාඩේශියන්ගේ නත්තල් සුභ පැතුමShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

891 Views
Kim Kardashian කියන්නේ සුපිරි ඇමරිකානු මෝස්‌තර නිරූපිකාවක්
ඒ වගේම ඇය නිළියක්,නිවේදිකාවක් වගේම ව්‍යාපාරිකාවක්.
ඇගේ සරාගී විලාසිතා නිසා Kim බොහෝ වෙලාවට පුවත් මවන චරිතයක් වෙලා තියෙන්නේ.
ඇය දැන් දරුවන් සිව්දෙනෙක්ගේ මවක්. Kim විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය රැප් ගායකයෙක් වන Kanye West සමඟයි.
මේ නත්තල වෙනුවෙන් පසුගියදා Kim Kardashian West විශේෂ නත්තල් සුබ පැතුමක් අන්තර්ජාලයට නිකුත් කරලා කරලා තිබුණා.
සිය පවුලම සමඟ ගත ඡයාරූපයක "The West Family Christmas Card 2019" යනුවෙන් සඳහන් කර ඇය නත්තලට සුභ පතලා තිබුණේ මේ විදියට.
(WENU)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top