Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
24
ට්වින්කල් ඛන්නාගේ අමුතු කරාඹු දෙක

ට්වින්කල් ඛන්නාගේ අමුතු කරාඹු දෙක - ට්වින්කල් ඛන්නාගේ අමුතු කරාඹු දෙකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,020 Views
ළූණු කියන්නේ මේ දවස් වල ලංකාවේ නම් වැඩිපුර කතා බහට ලක් වෙන දෙයක්.
ළූණු කියන්නේ මේ දවස් වල ලංකාවේ නම් වැඩිපුර කතා බහට ලක් වෙන දෙයක්.ඒ ළූණු මිල ඉහල යාම නිසා.
හැබැයි ලංකාවේ විතරක් නෙමෙයි මේ කාලේ ඉන්දියාවේ තත්වයත් එහෙම්මමයි. රත්තරන් වලටත් වඩා මේ කාලේ ළූණු වටිනවාලු ඉන්දියාවේ.
පසු ගිය දවසක ආක්ෂේ කුමාර්ගේ බිරිඳ ට්වින්කල් ඛන්නා ළූණු වලින් හදපු කරාඹු දෙකක් දාලා ගත්ත ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වලට එකතු කරලා තිබුණා. ඇය කියන විදියට ඒ කරාඹු ඇයට දීලා තිබුනේ ඇගේ සැමියා ආක්ෂේ කුමාර්. කොහොම වුණත්
ඒ ඡායාරූප වලට බොලිවුඩ් රසිකයින් සහ නළු නිළියන්ගෙන් නම් හිමි වෙලා තිබුණේ ඉහල ප්‍රතිචාරයක්.
(WENU)



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top