Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
15
සල්මන්ව කොපි කරන සල්මන්ගේ බොඩිගාඩ්

සල්මන්ව කොපි කරන සල්මන්ගේ බොඩිගාඩ් - සල්මන්ව කොපි කරන සල්මන්ගේ බොඩිගාඩ්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,822 Views
මේ කියන්නේ සල්මන් ඛාන්ගේ Bodyguard ගැන.
ඒ කියන්නේ 2011 වසරේදී තිරගත වුණු සල්මන් ඛාන් රංගනයෙන් දායක වුණු බොඩිගාඩ් චිත්‍රපටය ගැනද??
නෑ නෑ ඒ ගැන නෙවෙයි මේ කතා කරන්න හදන්නේ.ඒ මේ චිත්‍රපටයට පාදක වුණු සල්මන් ඛාන්ගේ ජීවිතයේ ඇත්ත බොඩිගාඩ් ගැන තමයි මේ කතා කරන්නේ.
මේ කියන්නේ සල්මන් ඛාන්ගේ Bodyguard ගැන.
ඒ කියන්නේ 2011 වසරේදී තිරගත වුණු සල්මන් ඛාන් රංගනයෙන් දායක වුණු බොඩිගාඩ් චිත්‍රපටය ගැනද??
නෑ නෑ ඒ ගැන නෙවෙයි මේ කතා කරන්න හදන්නේ.ඒ මේ චිත්‍රපටයට පාදක වුණු සල්මන් ඛාන්ගේ ජීවිතයේ ඇත්ත බොඩිගාඩ් ගැන තමයි මේ කතා කරන්නේ.
ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ බොඩිගාඩ්ලගෙන් ජනප්‍රියම බොඩිගාඩ් තමයි සල්මන් ඛාන්ගේ බොඩිගාඩ්.
එයාගේ නම තමයි Shera. Shera කියන කෙටි නමින් හඳුන්වන ඔහු ගේ ඇත්ත නම Gurmeet Singh Jolly.
අවුරුදු 25ක විතර ඉඳන් සල්මන් ඛාන්ගේ දුකට සැපට එයාව ආරක්ෂා කරන්න එයාගේ ළඟම ඉන්න එයාගේ යාළුවාත් Shera.
සල්මන් එයාගේ බොඩිගාඩ් චිත්‍රපටය dedicate කරේත් Sheraට. ඒ වගේ එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වූවේත් Shera.
ඒ වගේම Shera කියන්නේ සල්මන් වගේම සුපිරි බොලිවුඩ් තරු ගොඩක් ආදරය කරන එයාල අතරත් ගොඩක් ජනප්‍රිය කෙනෙක්.
සල්මන් සමාජ මාධ්‍ය වල ඔහුගේ නම පාවිච්චි කරන්නේ "being salman khan" නමින් ඒ වගේම Shera ත් සමාජ මාධ්‍ය වල ඔහුගේ නම පාවිච්චි කරන්නේ "being shera" කියලයි.
Sheraට දැන් වයස අවුරුදු 50 ක්.ඒත් ඔහුත් සල්මන් වගේම තාමත් කඩවසම්.





දැනට අධිකරණ කටයුතු සම්බන්ධ කරුණක් අදාළ වන මෙම ලිපිය සඳහා පාඨක අදහස් දැක්වීම අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top