Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
05
ඉන්දීය අහස සුවපත් කළ කොරෝනා වෛරසය

ඉන්දීය අහස සුවපත් කළ කොරෝනා වෛරසය - ඉන්දීය අහස සුවපත් කළ කොරෝනා වෛරසයShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,486 Views
වායු දූෂණය වැඩිම රටක් විදියට හඳුන්වපු ඉන්දියාවට දශක ගණනාවකට පස්සේ හොඳ වාතාශ්‍රයක් සහිත වටපිටාවක් ලැබිලා
පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කරන්න අනිත් රටවල වගේම ඉන්දියාවේත් මේ කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා.

මේ නිසා බොහෝ පිරිස් මේ කාලය සොබාදහමට හොඳ විවේක කාලයක් විදියටයි හඳුන්වන්නේ.

ඉන්දියාවත් ජනාකීර්ණ වගේම පරිසර දූෂණය සහ වායු දූෂණය ශබ්ද දූෂණය වැඩිම රටක්.

මේ ඇඳිරි නීති සමයේ ඉන්දියාවේ ප්‍රධාන මහා මාර්ග වල තදබදය නැති නිසාත්, මිනිසුන්ගෙන් තොර නිසාත් වන සතුන් සමහර නගර වල මාර්ග වල නිදහසේ සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප පහුගිය කාලයේ අන්තර්ජාලයේ හුවමාරු වුණා.

වායු දූෂණය වැඩිම රටක් විදියට හඳුන්වපු ඉන්දියාවට දශක ගණනාවකට පස්සේ හොඳ වාතාශ්‍රයක් සහිත වටපිටාවක් ලැබිලා තියෙන බවට හොඳ උදාහරණයක් පසුගිය දා දකින්න ලැබිලා තිබුණා. 

ඒ හිමාල කඳු පන්තියට අයත් Dhauladhar කඳු පන්තිය ඊට කිලෝමීටර් 213ක් දුරින් පිහිටි පන්ජාබයේ Jalandhar ප්‍රදේශයට ‍පසුගිය දවසක පැහැදිලිව දර්ශනය වී තිබීම.
මින් පෙර මීදුමක් වැනි වායු පටලයකින් මෙම කඳු පන්තිය නොපෙනෙන ලෙස වැසී පැවති බවයි එම ප්‍රදේශවාසීන් පවසන්නේ.

බොහෝ පිරිස් මෙම දර්ශනය සමාජ මාධ්‍ය වල පල කරලා තිබුණේ මේ විදියට.







දැනට අධිකරණ කටයුතු සම්බන්ධ කරුණක් අදාළ වන මෙම ලිපිය සඳහා පාඨක අදහස් දැක්වීම අක්‍රීය කර ඇති බව කරුණාවෙන් සලකන්න.


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top