Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
28
අන්ධ අයටත් ජංගම දුරකථන .....

- අන්ධ අයටත් ජංගම දුරකථන .....Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,823 Views

පෝලන්ත සමාගමක් විසින් ලෝකයේ පළමු වතාවට අන්ධ පුද්ගලයන් සදහා ජංගම දුරකතනයක් හදුන්වාදී තිබෙනවා.මෙය නම් කර ඇත්තේ “See You Phone “ ලෙස.මෙම  ජංගම දුරකතනයේ විශේෂත්වය වන්නේ මෙම දුරකථනය ක්‍රියාකරනේ හඬ විධාන අනුව වීමයි.උදාහරණයක්‌ ලෙස අප විසින් අන්තර්ජාලය භවිතා කිරීමට‍ කිවහොත් එය ඒ අනුව ක්‍රියා කරයි.දැනට මෙම දුරකථනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 810 වන බවත් එය ඉදිරියෙදී මිට වඩා අඩු මුදලකට  වෙලදපොලට නිකුත් කිරීමට‍ බලාපොරොත්තු වන බවත් නිෂ්පාදක සමාගම ප්‍රකාශ කර සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top