Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
13
Tarzan ජර්මනියෙන්....

- Tarzan ජර්මනියෙන්....Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,513 Views

Tarzan චිත්‍රිපට පෙලෙහි අලුත්ම චිත්‍රිපටය මේ වසර අඟදී ජර්මනියෙන් එලිදක්වන දැන් සියලු කටයුතු සුදානම්ලූ. ඒ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක් විදිහට. මෙය Reinhard Klooss (Animals United)‘ගේ අධ්‍යක්ෂණයක් ඒ වගේම පිටපත Klooss/ Jessica Postigo/ Yoni Brenner යන අයගේ. නිෂ්පාදනය සදහා වියදම දරා ඇත්තේ ජර්මානු චිත්‍රාගාරයක්වන Constantin Film සමාගම. Tarzan 3D (2013) ලෙස නම් කර ඇති මේ ජර්මානු සජීවීකරණ සිනමා නිර්මාණය ඔක්තෝබර් 10 වැනිදා සිට ජර්මනියේ ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.

Tarzan 3D (2013) පූර්ව ප්‍රචාරක පටය පහතින්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top