Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
19
"ඔබත් චිලී පේස්ට් කනවානම් පිළිකා අවධානමේ"

"ඔබත් චිලී පේස්ට් කනවානම් පිළිකා අවධානමේ" - "ඔබත් චිලී පේස්ට් කනවානම් පිළිකා අවධානමේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,906 Views


දිවයින පුරා ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කරනු ලබන ෆ්‍රයිඩ් රයිස් සමඟ ලබාදෙන චිලි පේස්ට් නමැති ද්‍රව්‍ය දෙවරක් හෝ තුන්වරක් භාවිත කරන ලද පොල් තෙල්වලින් සාදනු ලබන බව හෙළිදරව් වී තිබෙනවා. මෙසේ දෙවරක් හෝ තුන් වරක් භාවිත කරනු ලබන තෙල්වලින් ආහාර සකසන විට එහි රසයද ඉහළ බැවින් එම නිසා ආහාර අලෙවි කර ගැනීම වැඩිකර ගැනීමට මෙය උපක්‍රමයක් ලෙස භාවිත කරනු ලබන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.
 
මෙසේ දෙවරක් හෝ තුන්වරක් භාවිත කරනු ලබන පොල් තෙල් මහා පරිමාණ හෝටල්වලින් බෝතල් පත්තරකාරයන්ට විකිණීම හරහා ඔවුන් විසින් මේ බාල පොල් තෙල් මෙවැනි සුළු පරිමාණ ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්ට ඉතා අඩු මුදලකට විකිණීම නිසා මේ තත්ත්වය ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
 
මේ වන විට වෛද්‍යවරුන් පවා දෙවරක් භාවිත කරන ලද පොල් තෙල් නිසා පිළිකා වැනි තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට තහවුරු කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top