Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
17
"Mr.bean ගේ විවාහය දෙදරා යන ලකුණු"

"Mr.bean ගේ විවාහය දෙදරා යන ලකුණු" - "Mr.bean ගේ විවාහය දෙදරා යන ලකුණු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,374 Views

මිස්ටර් බීන් හෙවත් එංගලන්තයේ නළු රෝවන් ඇට්කින්සන්ගේ විවාහය දෙදරා යන ලකුණු පහළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් දැන් වෙන්ව වාසය කරන බවටත් කිසිම ප‍්‍රසිද්ධ අවස්ථාවකට පෙර මෙන් එක් නොවන බටත් මේ ආරංචි කියැවෙන අතර 2012 වසරෙන් පසු ඔවුන් දෙදෙනා එක්ව සිටින ඡුායාරූපයක්වත් ප‍්‍රසිද්ධි වී නොමැති බවද කියැවුනා. මේ හේතුවෙන් එරට ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරන්නේ මිස්ටර් බීන්ගේ විවාහයට දැන් කණකොකා හඬලා ඇති බවකි. එංගලන්තයට සංක‍්‍රමණයවූ ඉන්දියානු ජාතික පවුලකට අයත් තැනැත්තියකවූ මිස්ටර් බීන්ගේ බිරිය සුනේත‍්‍රා නම් වනවා. ඔවුන් අතර විවාහයට වසර 23 ක් පමණ කල්ගතව ඇති අතර ඔවුන්ට අවුරුදු 20 ක පුතෙකු හා 19 ක දියණියකද සිටිනවා. මේ වනවිට මේ පවුල එකට ජීවත්වන්නේ නැති බවත් සිව් දෙනා වෙනවෙනම සීසීකඩ ගොස් ඇතැයිද මෙම වාර්තා මගින් කියැවුනා. පසුගිය සතියේ මිස්ටර් බීන්ගේ ළ`ගම ඥතියකුගේ මංගල්‍යයට ඔවුන් දෙදෙනා වෙනම සහභාගි වී ඇති අතර එකට සිට ඡුායාරූපයක් ගන්නටවත් කැමතිවී නැත මේ නිසා මාධ්‍ය වෙත ඔවුන්ගේ වෙන්වීම ගැන ආරංචි පැතැරුණා. රෝවන් ඇට්කින්සන්ගේ බිරිඳ සුනේත‍්‍රා අමතා එංගලන්තයේ ඬේලි මේල් පුවත්පත විස්තර සොයාගන්නට උත්සාහ කළත් ඇය මේ ගැන කිසිවක් මාධ්‍යයට කියන්නට බැරි බව කියා තිබුණා.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top