Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
18
ඔබාමා වැලන්ටයින් සමරපු විදිය

ඔබාමා වැලන්ටයින් සමරපු විදිය - ඔබාමා වැලන්ටයින් සමරපු විදියShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,184 Views

ආදරේට වයස,බලය,කුලය මේ මුකුත් වැදගත් නැහැනේ.මෙන්න පහුගිය 14 වෙනිදා ඒ කියන්නේ වැලන්ටයින් දවසේ ලෝක බලවතා ඒ කියන්නේ බැරැක් ඔබාමා හිටියේ ඇමරිකාවෙන් ගොඩක් දුර ඒත් දෙන්න වැලන්ටයින් සමරන්න අමතක කලේනම් නෑ.

කොහොමද දන්නවද දෙන්න වැලන්ටයින් සැමරුවේ ?

වැලන්ටයින් දවසේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ මිශෙල් මෙන්න මෙහෙම පණිවිඩයක් තියනවා." හායි බැරක් !... මම නිතරම ඔබේ වැලන්ටයින්... සුභ ආදරවන්තයින්ගෙ දවසක් වේවා" මිශෙල් මෙහෙම කියල නිකන් ඉන්නෙ නැහැ එයාලගේ ජීවිතේ සුන්දර මතක සටහන් තියෙන කීපයකුත් ට්විටර් එකට එකතු කරනවා.

 

ඊට පස්සේ බැරැක් එයාගේ ට්විටර් පිටුවේ මෙන්න මෙහෙම කියනවා. "මෙන්න ඇත්ත..මිශෙල් ඔබාමා තවමත් හොදම වැලන්ටයින්" කියලා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top