Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
28
"වෙඩි නොවදින Mercedes මෝටර් රථය ඇතුලේ කෙනෙක් දාල පරික්ෂාවට ලක් කෙරුනේ මෙහෙමයි"

Mercedes fire testing video - "වෙඩි නොවදින Mercedes මෝටර් රථය ඇතුලේ කෙනෙක් දාල පරික්ෂාවට ලක් කෙරුනේ මෙහෙමයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

40,399 Views
ඔවුන් මේ වෙඩිනොවදින මෝටර් රථය සඳහා යොදා ඇති වීදුරු පරික්ෂා කිරීම සඳහා AK -47 වර්ගයේ තුවක්කුවකින් එක් වෙඩිල්ලක් නොව වෙඩි වරුසාවක් ම එල්ල කරන්නේ රියදුරු අසුනේ පුද්ගලයකු අසුන් ගෙන සිටින අවස්ථාවක දී මයි.
තමන් නිර්මාණය කරන භාණ්ඩය නියමිත ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සහ එය මහජනතාවට දැකබලාගැනීමට සැලැස්වීම එම භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම මෙන්ම වෙළඳ අගයත් ඉහල අගයකින් පවත්වා ගැනීමට මනා දායකත්වයක් සපයයි. Texas Armory Corporation (TAC) ආයතනය ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉහල ප්‍රමිතියේ ප්‍රභූ ආරක්ෂක රථ හා අනෙකුත් වෙඩි නොවදින සන්නද්ධ ආරක්ෂක රථ නිෂ්පාදනය කිරීම සඳහායි. ඔවුන් බොහෝ අවස්ථාවල දී තම ආයතනය මඟින් නිෂ්පාදනය කෙරෙන ආරක්ෂක රථවල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කරයි. මාර්ගයේදී මේ වාහන කෙසේ ධාවනය වුනත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ මෙහි ආරක්ෂාව උපරිම ආකාරයෙන් පවතින්නේ දැයි පරික්ෂා කර බැලීමයි.
TAC ආයතනය විසින් YouTube වෙබ් අඩවියට මුදාහැරුණු මේ වීඩියෝ පටයෙන් ඔවුන් විසින් වැඩිදියුණු කෙරුණු මේ නවතම Mercedes රථය දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන ආකාරය බලාගැනීමට හැකි වෙනවා. මේ නිෂ්පාදන භාවිත කරන පුද්ගලයන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ තමන් මේ මෝටර් රථය තුල සුරක්ෂිත ද යන්නයි. එයට කදිම පිළිතුරක් මේ වීඩියෝ පටන් සැපයෙනවා.

ඔවුන් මේ වෙඩිනොවදින මෝටර් රථය සඳහා යොදා ඇති වීදුරු පරික්ෂා කිරීම සඳහා AK -47 වර්ගයේ තුවක්කුවකින් එක් වෙඩිල්ලක් නොව වෙඩි වරුසාවක් ම එල්ල කරන්නේ රියදුරු අසුනේ පුද්ගලයකු අසුන් ගෙන සිටින අවස්ථාවක දී මයි. මේ සුපිරි මෝටර් රථයේ ප්‍රමිතිය අත්හදා බැලුණු ආකාරය දැන් ඕගොල්ලොන්ටත් බලාගන්න පුළුවන්. මේවගේ අත්හදා බැලීමකදී රියදුරු අසුනේ වාඩි වෙලා ඉන්නත් ඇත්තටම නිර්භීත වෙන්න ඕනේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top