Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
20
රාජ් කුමාර් රාඕ ගේ අලුත් ම චිත්‍රපටයක්

රාජ් කුමාර් රාඕ ගේ අලුත් ම චිත්‍රපටයක් - රාජ් කුමාර් රාඕ ගේ අලුත් ම චිත්‍රපටයක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,119 Views
තමන් ඉදිරිපත් කරන රංගනය වෙනුවෙන් රසිකයන් ගේ මෙන්ම විචාරකයන් ගේ ද ප්‍රශංසාව ලබන්න තරම් වාසනාවන්ත නලුවෙක් තමයි රාජ් කුමාර් රාඕ .
ඔහු තම චරිතය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන කෙනෙක් ලෙසයි බොලිවුඩය සලකන්නේ .රාජ් කුමාර් රාඕ ගේ අලුත් ම චිත්‍රපටයක් පිලිබදව ඉන්දීය මාද්‍ය වාර්තා කරනවා .පවුලේ ප්‍රහසන චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇති මෙ සදහා රාජ් කුමාර් ගිවිසුම් අත්සන කර ඇතිබවයි වාර්තා වන්නෙ.එහි රූගත්කිරීම් ලබන මාසයේදී දිල්ලි නගරයේ දීආරම්භවීමට නියමිතයි .ඔහුට අමතරව ක්‍රිති ශැනොන්,පරේශ් රාවල්,ඩිම්පල් කපාඩියා ද රංගනයෙන් දායක වනවා .(Warsha)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top