Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
25
dulquer salmaan ගේ kurup හි රූගත කිරීම් අවසන්

dulquer salmaan ගේ kurup හි රූගත කිරීම් අවසන් - dulquer salmaan ගේ kurup හි රූගත කිරීම් අවසන්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,427 Views
dulquer salmaan ඔහුගේ  අලුත්ම චිත්‍රපටය වන kurup හි රූගත කිරීම්  අවසන් කර තිබෙනවා.
bangalore days, ustad hotel, charlie වැනි මලයාලම් චිත්‍රපට වලින් අතිශය ජනප්‍රිය වූ dulquer salmaan ඔහුගේ  අලුත්ම චිත්‍රපටය වන kurup හි රූගත කිරීම්  අවසන් කර තිබෙනවා. මෙම චිත්‍රපටයේ  නිෂ්පාදනය ද dulquer salmaan සිදු කර ඇති අතර අධ්‍යක්ෂණය සඳහා ද මොහුගේ සහභාගීත්වය ලැබී ඇත. කෙසේ නමුත් ඔහුගේ  instagram ගිණුමෙහි සඳහන් වන ආකාරයට ඔහුගේ චිත්‍රපටය ළඟදීම ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමටයි  අපේක්ෂා කරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top