Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
25
shilpa shetty ඇගේ දෙවන දරුවා බිහිකරයි

shilpa shetty ඇගේ දෙවන දරුවා බිහිකරයි - shilpa shetty ඇගේ දෙවන දරුවා බිහිකරයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,956 Views
shilpa shetty ඇගේ දෙවන දරුවා මේ වසරේ පෙබරවාරි 15 වන දා බිහි කළා
රංගනයේ මෙන්ම නර්තනයේ ද ජනප්‍රිය shilpa shetty ඇගේ දෙවන දරුවා මේ වසරේ පෙබරවාරි 15 වන දා බිහි කළා. ඇගේ twitter ගිණුමේ සඳහන් වන ආකාරයට ඇයට ලැබී ඇත්තේ ගැහැණු දරුවෙක්. ඇයට samiksha shetty kundra ලෙසයි නම් තබා තිබෙන්නේ. කලා ක්ෂේත්‍රයේ බොහෝ කලාකරුවන් ඇයට සුභ පැතුම් එක් කරා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ වගේම sabbir khan ගේ අලුත් චිත්‍රපටය වන nikamma චිත්‍රපටයෙන් ඇයව රිදී තිරයේ  දැකබලා ගත හැකි බවයි ඇය වැඩි දුරටත් පවසන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top