Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
26
Jurassic World 3 රූඟත වෙයි

Jurassic World 3 රූඟත වෙයි - Jurassic World 3 රූඟත වෙයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,807 Views
 Jurassic World චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස් වල ආරම්භ කරලා තියෙනවා
කවුරුත් ආසාවෙන් බලා සිටි Jurassic World චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස් වල ආරම්භ කරලා තියෙනවා. Jurassic World: Dominion ලෙස හඳුන්වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ  Colin Trevorrow විසින්. ජනප්‍රිය නළු Chris Pratt සහ Bryce Dallas Howard මෙහි ප්‍රධාන චරිත රඟපානවා. ඒ වගේම 2021 ජුනි 11 මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට දැකබලා ගත හැකි වන බවත් Colin වැඩිදුරටත් සඳහන් කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top