Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
26
අයිෆා 2020

අයිෆා 2020 - අයිෆා 2020Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,420 Views
වසරක් පාසා පවත්වන International Indian Film Academy Awards හෙවත් අයිෆා සම්මාන උළෙල මේ වසරේ මාර්තු මස 27 වැනි දා සිට විසි නව වැනිදා වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.
 මෙවර එය පැවැත්වෙන්නේ විසි එක් වැනි වතාවටයි. සම්මාන උළෙල ආරම්භයේ සිටම මේ දක්වා විදෙස් රටවල පැවැත් වූ මුත් මෙවර එය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි .පසුගියදා මෙම සම්මාන උළෙල පවත්වන දිනය නිලවශයෙන් මාධ්‍යයට නිකුත් කළ අතර ඊට සල්මන් සහ ජැකලින් ෆර්නැන්ඩස් සහභාගි වී තිබෙනවා. (Warsha)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top