Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
26
අජිත් ගේ Vedalam සඳහා ජෝන් ඒබ්‍රහම්

අජිත් ගේ Vedalam සඳහා ජෝන් ඒබ්‍රහම් - අජිත් ගේ Vedalam සඳහා ජෝන් ඒබ්‍රහම්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,994 Views
අතිශය ජනප්‍රිය දමිළ චිත්‍රපටයක් වන Vedalam චිත්‍රපටයේ බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට කරන්නට සූදානම් බව වාර්තා වනවා.
ඉහළ ආදායමක් උපයා ගත් Vedalam චිත්‍රපටය තිරගත වූයේ 2015 වසරේදී.දමිළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වූයේ ajith kumar.බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ජෝන් ඒබ්‍රහම් තෝරාගෙන ඇති බව වාර්තා වනවා. නමුත් ඔහුත් සමග රංගනයෙන් දායක වන අනෙකුත් නළු නිළියන් ගැන තවමත් මාධ්‍යයට තොරතුරු නිකුත් කර නැහැ.(Warsha)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top