Daniel Craig ගේ No Time To Die තිරගත විමට නියමිතයි - Daniel Craig ගේ No Time To Die තිරගත විමට නියමිතයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka
4,544 Views
James Bond චිත්‍රපට ඔස්සේ ජනප්‍රිය වුනු Daniel Craig ගේ අලුත් චිත්‍රපටය තමයි No Time To Die James Bond චිත්‍රපට ඔස්සේ ජනප්‍රිය වුනු Daniel Craig ගේ අලුත් චිත්‍රපටය තමයි No Time To Die. එහි පුර්ව ප්‍රචාරකපටය පසුගිය දා නිකුත් කරලා තිබුනා. මිට සමගාමිව චිත්‍රපට නිෂ්පාදකයින් ඉන්දියාව පුරා විශාල ප්‍රචාරණ වැඩසටහන් සිදු කළා. ඒ යටතේ මේ චිත්‍රපටයයේ පූර්ව ප්‍රචාරකපටය ඉන්දියාව තුළ භාෂා 10කින් හඬ කවා අන්තර්ජාලයට ඒක් කිරිමට නියමිතයි. No Time To Die චිත්‍රපටය ලොව පුරා අප්‍රේල් 02 දින තිරගත විමට නියමිතයි. ඊට සමගාමීව ඉන්දියාව තුළ හින්දි, තෙලිඟු, දෙමළ, කණ්ණඩ යන භාෂා වලින් තිරගත වීමට නියමිතයි.