Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
03
Arjun Kapoor සහ Malaika Arora ගේ ප්‍රේමය ප්‍රසිද්ධියට පත් වෙයි

Arjun Kapoor සහ Malaika Arora ගේ ප්‍රේමය ප්‍රසිද්ධියට පත් වෙයි - Arjun Kapoor සහ Malaika Arora ගේ ප්‍රේමය ප්‍රසිද්ධියට පත් වෙයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,702 Views
Arjun Kapoor සහ Malaika Arora ගේ ප්‍රේම සබඳතාව ගැන
Arjun Kapoor සහ Malaika Arora ගේ ප්‍රේම සබඳතාව ගැන මේ වන විට කාටත් රහසක් නොවේ. පසුගිය දවස්වල මේ ගැන ඉන්දීය මාධ්‍ය බොහෝමයක කතාබහට ලක් වුනා. පසුගිය මැයි 02 වන දින රාත්‍රියේ මලයිකාගේ මවගේ උපන්දින සාදයට මොවුන් දෙදෙනාම සහභාගී වී තිබුනා. පසුගිය අවුරුද්දේ  මොවුන්ගේ සබඳතාවය ප්‍රසිද්ධියට පත් කර තිබුන ද මෑතක දී මාධ්‍ය හමුවකට එක්වෙමින්  Malaika කියා සිටියේ ඇය තවම විවාහයක් ගැන සිතා නොමැති බවයි. කෙසේ නමුත් මේ උපන්දින සාදයට Malaika ගේ කලින් විවාහයේ දරුවන් වන Azaan සහ Rayaan ද සහභාගී වී සිටියා. ඒ වගේම ඇගේ Instagram ගිණුමේ සඳහන් වන ආකරයාට Malaika ගේ සහෝදරිය වන Amrita ද මේ උපන්දින සාදයට සහභාගී වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top