Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
13
සල්මන් ඔහුගේ මස්සිනා සමඟ චිත්‍රපටයක

සල්මන් ඔහුගේ මස්සිනා සමඟ චිත්‍රපටයක - සල්මන් ඔහුගේ මස්සිනා සමඟ චිත්‍රපටයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,492 Views
සල්මන් ඛාන් මේ දිනවල කාර්යබහුල වී සිටින බවට වාර්තා වනවා.
සල්මන් ඛාන් මේ දිනවල කාර්යබහුල වී සිටින බවට වාර්තා වනවා. ඒ ඔහු රංගනයෙන් දායක වන ප්‍රභුදේවගේ අලුත් චිත්‍රපටය වන 'රාදේ' රූගත කිරීමත් සමඟයි.
ඩීෂා පටානි, ජැකි ශේරොෆ් ද මෙම චිත්‍රපටයේ සිටින අතර සල්මන්ගේ මිතුරෙකු වන රන්දිප් හුඩා ද මෙහි රංගනයෙන් දායක වෙයි. බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයන නළුවා බවට පත්ව සිටින සල්මන් මෙම චිත්‍රපටයෙන් පසු සිය මස්සිනා වූ ආයුෂ් ෂර්මා සමඟින් චිතපටයක රඟපෑමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වල සඳහන් වන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top