Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
13
Angrezi Medium චිත්‍රපටය තිරගත වෙයි

Angrezi Medium චිත්‍රපටය තිරගත වෙයි - Angrezi Medium චිත්‍රපටය තිරගත වෙයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,124 Views
Irrfan Khan සහ Kareena Kapoor රංගනයේ යෙදෙන Angrezi Medium අද දිනයේ තිරගත වුනා.
Irrfan Khan සහ Kareena Kapoor රංගනයේ යෙදෙන Angrezi Medium අද දිනයේ තිරගත වුනා. පසුගිය දිනක Angrezi Medium චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් විකාශනය වීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.
Tamilrockers නැමැති වෙබ් අඩවිය විසින් මෙම චිත්‍රපටය අනවසරයෙන් ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ. Irrfan Khan, Kareena Kapoor සහ Radhika Madan මෙහි ප්‍රධාන චරිත රඟපානවා. කෙසේ නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් දිල්ලියේ සිනමාහල් වසා ඇති බවත් මේ අවස්ථාව චිත්‍රපටය සඳහා අවාසිදායක වනු ඇති බවත් ඔවුන් පවසනවා.
Homi Adajania අධ්‍යක්ෂණය කළ Angrezi Medium හි Deepak Dobriyal, Dimple Kapadia හා Pankaj Tripathi යන අය ද රංගනයේ දේ.
කෙසේ නමුත් තිරගත කළ පළමු දින බොහෝ පිරිසක් චිත්‍රපටය නැරඹීමට පැමිණ තිබු බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top