Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
23
දෙමවිපියන්ට එරෙහිව විජේ අධිකරණයට

දෙමවිපියන්ට එරෙහිව විජේ අධිකරණයට - දෙමවිපියන්ට එරෙහිව විජේ අධිකරණයටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

368 Views
ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ චන්ද්‍රසේකර් විසින් ඔහුගේම දෙමව්පියන් ඇතුලුව 11 දෙනෙකුට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා.චිත්‍රපට නිෂ්පාදකයෙකුද වන ඔහුගේ පියා වන එස්.ඒ.චන්ද්‍රසේකර් ඇතුලු පිරිසක් විසින් තම නම යොදාගෙන රැස්වීම් සංවිධානය කිරීමට එරෙහිව ඔහු මෙලෙස අධිකරණයේ පිහිට පතා ඇත්තේ.

විජේ විසින් දේශපාලනයට උනන්දුවක් දක්වන බැවින් ඔහුගේ පියා විසින් මෑතකදී දේශපාලන පක්ෂයක්ද ලියාපදිංචි කර තිබෙනවා.එම පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා වන්නේද ඔහුගේම මව වන අතර සභාපති ධූරය දරන්නේද පවුලේම අයෙකු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව නඩු පවරමින් විජේ කියා සිටින්නේ සිය නම භාවිතා කිරීමට කිසිවෙකුටත් අවසර නොමැති බවයි.
Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top