Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
23
මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවේ " බැට්ස්මන්ලා" නැහැ...හේතුව සංගක්කාර... ?

මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවේ " බැට්ස්මන්ලා" නැහැ...හේතුව සංගක්කාර... ? - මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවේ " බැට්ස්මන්ලා" නැහැ...හේතුව සංගක්කාර... ?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

472 Views
ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙතෙක් "Batsman"යන නාමයෙන් හැඳින් වූ පිතිකරුවාව,මින් ඉදිරියට "Batter"යන නාමයෙන් හැඳින්වීමට තීරණය කර තිබෙනවා.



ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙතෙක් "Batsman"යන නාමයෙන් හැඳින් වූ පිතිකරුවාව,මින් ඉදිරියට "Batter"යන නාමයෙන් හැඳින්වීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින නීති සංශෝධනය කිරීම සහ ක්‍රීඩාවේ ගුණාත්මක බාවය වෙනුවෙන් කටයුතු කරන මාලිබෝන් ක්‍රීඩා සමාජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ගෙන ඇති මෙම තීරණයට හේතු වී ඇත්තේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද දැනට පවත්නා තත්වයට වඩා ගුණාත්මකව සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි.

ඒ අනුව "Batsman"යන වචනය වෙනුවට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මින් ඉදිරියට "Batter"යන වචනය භාවිතා කරනු ඇත.
Make a Comment
Make a Comment



Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top