Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
23
කලකට පසු සියැසින් මැච් නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවසර

කලකට පසු සියැසින් මැච් නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවසර - කලකට පසු සියැසින් මැච් නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවසරShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

173 Views
කලකට පසුව පිටියට පැමිණ තරඟ නැරඹීමට ක්‍රිකට් ප්‍රේකෂකයින්ට අවස්ථාව උදා වී තිබෙනවා.



ඒ එළඹෙන LPL තරඟාවලියේදීයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙනවා.

දෙසැම්බර් 05 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී LPL තරඟාවලිය ආරම්භ වන අතර සමාරම්භක තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර එදින රාත්‍රී 07.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලියේ පලමු වටයේ තරඟ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර , අවසන් වටයේ තරඟ හම්බන්තොට දි පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top