Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
10
krrish 3 සුදානම්...

- krrish 3 සුදානම්...Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,055 Views

2013 වසරේදී බොලිවුඩ් පුරය ආක්‍රමණය  කිරීමට සැරසෙන අලුත්ම සිනමා නිර්මාණය වන ක්‍රිෂ් තෙවැන්න තිරගත කිරිම සදහා මේ වන විට සියලු කටයුතු සුදනම් බව බොලිවුඩ් ආරංචිමාර්ග සදහන් කරනවා.මේ වන විට මෙම සිනමා නිර්මාණයේ සියලුම නිෂ්පාදන කටයුතු අවසන්කර ඇති අතර පුර්ව ප්‍රචාරණ වැඩසටහන ආරම්බ කිරීමට  නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වන බව චිත්‍රිපටයේ අධ්‍යක්ෂක රාකේෂ් රොෂන් මාධ්‍යයට පවසා තිබුනා.

එමෙන්ම චිත්‍රිපටය නිකුත්වීමට පෙරසිටම බොලිවුඩ් විචාරකයින් මෙම සිනමා නිර්මාණය ආදයම් වාර්තා අලුත් කරන චිත්‍රිපටයක් වනු ඇතිබවට මත පළකරනවා.රිතික් රෝෂන් කලකට පසු තම රසිකයින්ට දැකබලා ගැනීමටත් මෙම සිනමා නිර්මාණයෙන් හැකියාව ලැබෙනවා.

 ක්‍රිෂ් 3 පුර්ව ප්‍රචාරණපටය නරබන්න :

 

 

Krrish 3
Directed by Rakesh Roshan
Produced by Rakesh Roshan
Screenplay by Hassan Taher
Story by Rakesh Roshan
Starring Hrithik Roshan
Priyanka Chopra
Kangna Ranaut
Vivek Oberoi
Shaurya Chauhan
Music by Songs
Rajesh Roshan
Background Score:
Salim-Sulaiman
Editing by Chandan Arora
Distributed by Filmkraft Productions (I) Pvt. Ltd.
Release date(s)
  • November 3, 2013
Country India
Language Hindi

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top