Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
20
2013 වසරේ විකට නිළිය දීපිකාලූ.

2013 Most Entertaining Comedy Actress Deepika Padukone. - 2013 වසරේ විකට නිළිය දීපිකාලූ.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,473 Views

දෙසැම්බර් 18 වෙනිදා බොලිවූඩ් සම්මාන රාත්‍රියක් පැවැත්වූණා.ඒ 2013 වසර සදහා වූ Big Star Entertainment සම්මාන රාත්‍රියයි.මෙම සම්මාන රාත්‍රියේ විශේෂත්වයක් වනුයේ සියලුම සම්මාන සදහා සුදුස්සන් තේරී පත්කරගනු ලබන්නේ ජනතාව යොමු කරන SMS පණිවූඩ හරහා වීමයි.ඒ අනූව 2013 වසරේදී නිකුත් කරන ලද සිනමා නිර්මාණයන් රැසක් මෙන්ම බොලිවූඩ් නළු නිළියන් විශාල ප්‍රමාණයකුත් පසුගියදා මේ ආකාරයට ජනතා සම්මාන හිමිකර ගත්තා.
එහීදි කාගේත් අවධානයක් යොමූකර ගන්නට 2013 වසරේ බොලිවූඩයේ සාර්ථකම නිළිය දීපිකා සමත්කම් දැක්වූවා.ඒ කවූරුත් නොසිතන ආකාරයේ සම්මානයකට හිමිකම් කියමින්. 2013 වර්ෂය සදහා වූ විකට නිළිය සම්මානයට ජනතාව නිර්දේශ කර තිබූණේ දීපිකා පදුකෝන්.ඊට අමතරව දීපිකා රංඟනයෙන් දායක වූ
Chennai Express චිත්‍රිපටය වසරේ හස්ස්‍යයෝත්පාදක චිත්‍රිපටය ලෙස සම්මන ලබද්දී Yeh Jawaani Hai Deewani චිත්‍රිපටය 2013 වසරේ රසවත්ම සහ වසරේ හොඳම චිත්‍රිපටය ලෙස ජනතා සම්මාන දිනාගන්නට සමත්කම් දැක්වූවා.එමෙන්ම 2013 වසරේ බොලිවූඩ් සිනමා රසිකයන්ගේJodi Of The Year සම්මානයටත් හිමිකම් දැක්වූයේ සූපිරි නළු ෂාරුක් ඛාන් සමගින් දීපිකා පදුකෝන්.


මීට අමතරව 2013 වසරේ සම්මාන හිමිකරගත් ලයිස්තුව පහතින්.

Most Entertaining Director - Rakesh Roshan (Krrish 3)

Most Entertaining Film Of The Year - Yeh Jawaani Hai Deewani

Most Entertaining Song of the Year - Tum Hi Ho (Aashiqui 2)

Best Actress Social Drama - Sarika (Club 60)

Most Entertaining Comedy show - Comedy Nights With Kapil

Most Entertaining Judge - Shilpa Shetty, Terence Lewis, Sajid Khan

The Most Entertaining Dancer - Prabhu Deva (ABCD)

Best Actor Female in a Thriller film - Mahie Gill (Saheb Biwi Aur Gangster Returns)

Best Actor Male in a Thriller film - Jimmy Shergill (Saheb Biwi Aur Gangster Returns)

Most Entertaining Thriller Film - Saheb Biwi Aur Gangster Returns

Best Actor in a Action Film - Hrithik Roshan (Krrish 3)

Best Debut(Male) : Manish Paul

Best Debut(Female) : Vaani Kapoor

Best Action film - Ram Leela

Best Actress in a Romantic role - Sonakshi Sinha (Lootera)

Best Actor in a Romantic role - Aditya Roy Kapur (Aashiqui 2)

Most Romantic Award for 2013 - Aditya Roy Kapur and Shraddha Kapoor for Aashiqui 2

Best Entertaining film - Yeh Jawaani Hai Deewani

Most Entertaining Film Music (Best Music) - Ram Leela (Sanjay Leela Bhansali)

Most Entertaining Director (Best Director) - Rakesh Roshan (Krrish 3)

Star of the Millennium - Amitabh Bachchan (Satyagraha)

Most Entertaining Film - Bhaag Milkha Bhaag

Most Entertaining Comedy - Chennai Express

Most Entertaining Comedy Actress - Deepika Padukone (Chennai Express)

Most Entertaining Comedy Actor - Arshad Warsi (Jolly LLB)

Star Plus Entertainer Of The Year - Shahrukh Khan (Chennai Express)

Jodi Of The Year - Shahrukh Khan and Deepika Padukone (Chennai Express)

Best Singer Female - Bhumi Trivedi (Ram Chahe Leela - Ram Leela)

Best Singer Male - Siddharth Mahadevan (Zinda Hai Toh - Bhaag Milkha Bhaag) and Honey Singh (Lungi Dance - Chennai Express)

Most Entertaining TV Actress - Disha Parmar (Pyar Ka Dard Hai)

Most Entertaining Television Actor - Nakuul Mehta (Pyar Ka Dard Hai)

Best Fiction Serial - Maharana Pratap and Diya Aur Baati Hum

Most Entertaining Sports Person - Dipika Pallikal



Big Star Entertainment සම්මාන රාත්‍රියේ ජායාරූප එකතුවපහතින්.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top