Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
18
සිඩ්නි මුහුදත් රතු වෙලා......

- සිඩ්නි මුහුදත් රතු වෙලා......Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,284 Views

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගර සීමාවට අයත් මුහුද මේ දවස් වල දැක ගැනීමට හැකි වන්නේ රතු පැහැයෙන්.මේ පිලිබදව සිදුකරන ලද විමර්ශන වලදී මෙය රතු පැහැති ඇල්ගී විශේෂයක් නිසා සිදුවී ඇති බව සොයා ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම මුහුදු සීමාව තුල පිහිනීම ජනතාවට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය මාස කිහිපය තුලදී මේ ආකාරයේ පුවත් ලොව පුරා ස්ථාන ගනනකදී වාර්තා වුනා.ඒ අතරින් අප රටට ලැබුණු රතු වැස්සද ගන්නේ විශේෂ තැනක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top