Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


අවුරුදු 4 කට පස්සේ සිනමාවට පිවිසෙන රාණි මුඛර්ජිගේ අලුත්ම ෆිල්ම් එක වෙන්නෙ ඇයගේ සැමියා නිෂ්පාදනය කරන "හිචිකි" චිත්‍රපටියෙයි.
12,620 Views
දමිළ සිනමාවේ ආදරණීය නළුවෙකු වෙන සූර්යයාගේ පහුගිය දවසක එළි දැක්වුනු චිත්‍රපටය වෙනුවෙන් ඔහු එහි අධ්‍ය‍ක්ෂකවරයා වන විග්නේෂ්ට ත්‍යාගයක් දිලා තියෙනවා.
12,731 Views
Ryan Reynolds ගේ ‘Deadpool’ චිත්‍රපටය ත්‍රාසය , භීතිය වගේම හාස්‍ය රසයත් රසිකයින් වෙත ගෙන එන අපූරු චිත්‍රපටයක් .
 
2016 වසරේදී තිරගත වූ ‘Deadpool’ චිත්‍රපටය අදයම් වාර්තාද බිඳ දමමින් ලොව පුරා තිරගත වුණා.
10,258 Views
මේ දවස්වල රේස් තුන්වන චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා

9,895 Views
ඊයේ මැච් එක කාගෙත් අවදානයට යොමු වුනානෙ හරියට ලෝක කුසලානෙට තිබුනා උනන්දුවක් හැමෝගෙම තිබ්බා මේ මැච් එකට . ඒ බංග්ලාදේශ කණ්ඩායමනේ හැසිරීම නිසා.කොහොම වුනත් මැච් එක දිනුවේ ඉන්දියාව ඒ ගැන බුකිය මෙන්න මෙහෙමයි අදහස් පලකරල තිබුනේ
16,275 Views

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ Steven Spielberg නිර්මාණය කළ අලුත්ම චිත්‍රපටය, ‘The Post’. මේ සිනමා කෘතිය ලෙබනන රජය මඟින් එරට තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලද බවයි වාර්තා වෙන්නේ.

 

9,958 Views
16,808 Views















මේ වෙද්දී සාර්ථකව ලොව පුරා තිරගත වන චිත්‍රපටයක් තමයි බ්ලැක් පැන්තර් කියන්නේ.

බ්ලැක් පැන්තර් චිත්‍රපටිය, මාර්වෙල් සමාගමේ නවතම කොමික් චරිතය ලෙසින් එළිදැක්වූයේ පසුගිය 16 වෙනිදායි.
ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් වියදම් කරමින් නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටිය මේ වෙද්දී දිවයින පුරා තිරගත වෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 550 ක ආදායමක් උපයා ගෙන ඇති බවයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
11,006 Views














සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ, පොලිස් නිලධාරින් දෙතුන්දෙනකු සහ රසික රසිකාවන් විශාල පිරිසක් සිටින තැනක පොලිස් නිලධාරියකුගේ තොප්පිය ගැලවුණු පුවතක් වාර්තා වනවා.

සුපිරි නළු ආක්ෂේ කුමාර් චිත්‍රපටයක ප්‍රචාරක කාර්යයකට සහභාගිවීමට එක්තරා එළිමහන් ස්ථානයකට පැමිණි අවස්ථාවකදී තමයි මේ දිනවල සාර්ථකව තිරගත වන ‘පද්මන්’ චිත්‍රපටයේ ශිල්පීන් ද එහි පැමිණ සිටියා.

ආක්ෂේ එහි එන බව කල් තියා ම දැන ගත් ඔහුගේ රසික රසිකාවන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණියේ මී මැසි වලාවක් සිහි ගන්වමින්. තමන්ගේ හදවත් පැහැරගත් මේ සුපිරි තරුව සිටින බව දුටු රසික කැළ ඔහුගේ නම හඬ නගා පවසමින් ඔහු අසලට වේගයෙන් පැමිණියා. ආක්ෂේ ඔවුන් සමඟ සුහදව කතා කළා.

නමුත් රසික පිරිස ක්‍රමයෙන් වැඩිවන්නට පටන් ගත්තා. රසිකයන්ගේ ආදරය ‘හසුරුවා ගන්නට’ ඔහුට හැකි වුණේ නැහැ. තත්වය පාලනය කරන්නට ආක්ෂේගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරියකු උත්සාහ කළා. නමුත් ඔහුට ඒ රාජකාරිය හරිහැටි කරගන්නට ඉඩක් ලැබුණේ නැහැ. රසික පිරිස උන්මාදයෙන් මෙන් ආක්ෂේ වටා රොක් වන්නට පටන් ගත්තා. මේ තදබදය මැද්දේ පොලිස් නිලධාරියගේ තොප්පියත් බිමට වැටුණා. එය යළි අහුලා ගන්නටවත් ඔහුට හැකිවුණේ නැහැ. බිම වැටී තිබුණු එය අහුලා ගත්තේ ආක්ෂේයි. පසුව ඔහු එය පොලිස් නිලධාරියාගේ හිසට දැමුවා. අන්තිමේදී පොලිස් නිලධාරියා ආක්ෂේවත් රැගෙන ඉක්මනින් ම එතැනින් පිටත් වුණේ පණ බේරා ගන්න දුවන කෙනකු වගෙයි.
7,217 Views














ජනප්‍රිය පොප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.



රිහානා ගේ පෙම්වතා තමයි හසන් ජමිල්. ඔහු ව්‍යාපාරිකයෙක්.රිහානා ගේ අලුත්ම පෙම්වතා වන හසන් ජමිල් සමග ඇය පැරිස් නුවරට යෑමට සුදානම් වන බව වාර්තා වෙනවා. ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් මෙලෙස පැරිස් නුවර බලා පිටත් වන බවයි වැඩි දුරටත් එරට ආරංචි මාර්ග වාර්තා කරන්නේ.මෙහිදී තම රසිකයින්ට අලුත්ම විලාසිතා ලබා දීමට සුදානම් බවයි රිහානා කියන්නේ.
10,571 Views
15,348 Views














රාණි මුඛර්ජි කියන්නේ කවදාවත් රූගතකිරීම් සදහා ලෙඩ නිවාඩු නොගන්නා නිලියක්.

නියම වෘත්තීය නිළියක් ලෙස කටයුතු කරන්නට යද්දී ඇයට පසුගියදා සිදුවුණේ නොසිතූ කරදරයක් සිදු වුණා. රාණි මෑතකදී රඟපෑ ‘හිච්කි’ නම් වූ අලුත් ම චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක රූගත කිරීමකට සහභාගි වීමට චිත්‍රාගාරයකට පැමිණ සිටියා. මේ රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරුවන් වන කරන් ජොහාර් සහ රෝහිත් ශෙට්ටියි. රාණි මුඛර්ජි මේ රූගත කිරීමට පැමිණෙන බව දන්වා සිටියේ පසුගිය මාස දෙක තුන තිස්සේ ඇයට වද දුන් පිට කොන්දේ හටගත් සුළු වේදනාව ගැන සැලකිල්ලක් නොදක්වමින්. ඒත්, රූගත කිරීමට පැමිණි ඇය අසුනක වාඩිවුණේ පිට කොන්දේ වේදනාව තරමක් වැඩිවී ඇති බව වැටහුණු නිසයි. වේදනාව අමතක කරමින් අදාළ ප්‍රවර්ධන කටයුත්ත සදහා රාණි එම අසුනෙන් නැගී සිටින්නට උත්සාහ ගත්තා. නමුත් ඇයට නැගිටින්න හැකිවුණේ නැහැ. එක්වරම ඒ වේදනාව රාණිට ඉවසා දරා සිටීමට හැකි වුණේ නැහැ. ඉතින්, ඇයට සිදුවුණේ රූගත කිරීම් පැත්තක තබා වෛද්‍යවරයකු වෙත යන්නටයි. මේ නිසා රූගත කිරීම අතහැර දමන්නට සිදු වුණු බවයි ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කලේ.
7,340 Views
















ජනප්‍රිය දමිල සිනමා නළු දනුෂ් රංගනයෙන් දායක වුණු මුල්ම හොලිවුඩ් චිත්‍රපටිය ලගදීම රසිකයින්ට දකින්න අවස්ථාව ලැබෙන බවට වාර්තා වෙනවා.


The Extraordinary Journey Of The Fakir චිත්‍රපටියට තමයි දනුෂ්ට මේ විදියට දායක වෙන්න ලැබුණු නිර්මාණය.මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ කැනඩා ජාතික කේන් ස්කොට් විසින්.ආජන්ටිනා නිළියක වන බෙරෙන්සි තමයි මෙහි ප්‍රධාන නිළි චරිතය රගන්නේ.ඉන්දියානු ජාතික තරුණයෙකු වටා ගෙතී ඇති මේ කතාව ඉහල නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර ඇත.මෙම චිත්‍රපටිය හොලිවුඩයේ තිරගත නොවන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
7,262 Views
පසුගිය සතිය බුකිය 49
13,365 Views
















ජනප්‍රිය නළු සල්මන් ඛාන් මේ වෙද්දී හැමදෙනාගේම ආදරය දිනාගත් නළුවෙක් ඔහුගේ අලුත්ම චිත්‍රපටිය වුණේ ටයිගර් සින්දාහේ.


මේ චිත්‍රපටිය වගේම මෙහි ඇතුලත් ගීත ඉතාමත් ඉහල ජනප්‍රියත්වයක් ලැබුවා.ඒ වගේම ඉහල ආදායම් වාර්තා තබමින් තිරගත වුණ මේ චිත්‍රපටිය මේ වෙද්දීත් වියදම් වූ මුළු මුදල සොයාගෙන අවසන් බවයි නිෂ්පාදන කණ්ඩායම කියන්නේ. සල්මන්ගේ මීලග අලුත්ම චිත්‍රපටිය ලගදීම රසිකයින්ට අවස්ථාව ලැබෙන බව ඔහු කිවත් එහි දින කල් යෑමට හේතු වුණේ ප්‍රධාන චරිතය සදහා ගැලපෙන යුවතියක් තෝරා ගැනීමට නොහැකි වීමයි. නමුත් පසුගියදා සල්මන් ඔහුගේ ටුවිටර් ගිණුමේ සදහන් කර තිබුණේ තමන්ට අවැසි ගෑනු ළමයා සොයා ගැනීමට හැකි වූ බවයි. මේ නිසා ලගදීම චිත්‍රපටියේ රුගත කිරීම අරබන්න ට සුදානම් බවයි වැඩි දුරටත් අපිට දැනගන්න ලැබෙන්නේ
7,999 Views
[1]      «      4   |   5   |   6      »      [107]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top